vesak lantern

විදුලි බුබුලු සැරසිලි අංක 1 (www.function.lk වෙතින්)

මේවා ඔයාලට ගෙදර ලස්සන කරගන්න, වෙසක් එකට ලස්සනට, වගේම ඔයාලට මේක තවත් ඔයාලගේ අදහස් දාල ලස්සන කර ගන්න පුලුවන්නම් මේවා හදල ව්කුනන්න වුනත් පුළුවන් අදායම් මාර්ගයක් විදිහට. අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියල

අවශ්‍ය ද්‍රව්‍ය

බැලුම් බෝලයක්

පාන් පිටි

Twing නූල් / Wool නුල්

වතුර

කුඩා භාජනයක්

ඔබට ඔබගේ මංගල දිනය, උපන්දින සාදය, හෝ වෙනත් ඕනෑම උත්සව අවශ්‍යතාවන්ට අවශ්‍ය වන සේවාවන් සදහා අදම පිවිසෙන්න www.function.lk

1516total visits,6visits today

Leave a Comment

Your email address will not be published.