function-2

වෙසක් එකට සුබපැතුම් (www.function.lk වෙතින්)

අද අපි ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ ලග ලගම එන වෙසක් තෙමගුලට යාළුවන්ට, නෑදෑයින්ට,  මුහුනුපොතෙත්, දුරකථන මගිනුත් සුබ පැතුම් පත් හා සුබ පතා යවන SMS ලබාදීමටයි.බලන්න මේවා හොදයිද කියල.

මේ Button එක Click කර පින්තුර Download කර ගන්න

සුබපැතුම් වලට පහලින් වෙසක් තෙමගුල සදහා සුබ පැතුම් පණිවිඩ සදහන් කර ඇත.

සියලු සත්වයන්ගේ සිත් සැනසී, රාග, ද්වේෂ, මෝහ නැති වි, අභය භුමියක්, ක්ෂේම භුමියක් බදු වු නිවන කරා ලගා වීමට හැකි වෙවා. ඔබ සැමට සුබ වෙසක් මංගල්ලයක්ම වෙවා..!

“Bawathu Sabbe Mangalam Rakkanthu Sabbe Dewatha Sabbe Buddhanubhawena Sada Soththi Bhawanthuthe”
Obata Suba Vesak Mangallayak Wewa!!

Obatath Obage pawle samatath suba wesak mangalyakma wewa!!

Sapa duka, yasa ayasa, ninda prashansha, laba alaaba walata eka sithin muhuna demin aryawath u budu maga yamata hakiwana suba wesak mangalyakma wewa!!

Pin sith athiwewa.
Kusal peedewa.
Nuupan kusal athiwewa.
Upan akusal duruwewa.
Suba Vesak dinak wewa!!

Maithriyen suwapath u thanaththage sithata uthum u sankalpanawo pahala wennaha..
keles dawillen piditha novennaha..
shanthi ama rasak widinnaha..anthawadi novennaha..
Sathyagaruka wennaha..
Ee Maithri sithaka anuhasai..
Mee asirimath wesage meth mal pibidewa…
Ama mani budun wahansege sarana labewaa…

Siduhath kumaruge ipadeema ,
Apa mahaa arahath uuth bagyawath uuth,
Samma sambudu gawuthama munidun budu bawa labuuth,
Gawuthama budu rajanan wahanse piriniwan paawa uuth,
ada wani uthum Wesak pohoo dinaka,
Obatath ,pawle samatath yahapathakma wana,
Siyalu yahapath pathum itu wana,
Waasanawantha wesak pohoya dinayak wewaa…

ඔබට ඔබගේ මංගල දිනය, උපන්දින සාදය, හෝ වෙනත් ඕනෑම උත්සව අවශ්‍යතාවන්ට අවශ්‍ය වන සේවාවන් සදහා අදම පිවිසෙන්න www.function.lk

353total visits,1visits today

Leave a Comment

Your email address will not be published.