wedding-card-8029

මංගල ඇරයුම් පත් නිර්මාණය 01 (www.function.lk)

ඔබගේ මංගල දිනය සදහා විශාල මුදලක් වැය නොකර නිවසේ සිටම ඔබට අවශ්‍ය වන මංගල ඇරයුම් පත් නිර්මාණය කරගත හැකිය.මේ නිසා ඔබට අඩු මුදලකින් ඉතාමත් අලංකාර ලෙස ඔබට හිතගි පරිදි මෙය නිර්මාණය කරගත හැකිය මෙම පහත වීඩියෝව මගින් මෙසේ
මංගල ඇරයුම් පත් සාදාගන්නා අකාරය ඔබට පියවරෙන් පියවර ඉගෙනගත් හැකිය.(www.function.lk)

ඔබට ඔබගේ මංගල දිනය, උපන්දින සාදය, හෝ වෙනත් ඔනෑම උත්සව අවශ්‍යතාවන්ට අවශ්‍ය වන සේවාවන් සදහා අදම පිවිසෙන්න www.function.lk

1597total visits,1visits today

Leave a Comment

Your email address will not be published.