Glitz-and-Glam-Wedding-Ideas-NYE-020.-Luxe-Event-Productions-Steele-Photos-615×410

වෙනස්ම ආකාරයේ මංගල උත්සව අදහස් (www.function.lk)

Plan your wedding in a new cool methods.only for www.function.lk

බලන්න ඔයාලගේ මංගල උත්සවයටත් මේ වගේ අලුතම ආකාරයේ අලුත්ම විදිහට,වෙනස් විදිහට, මංගල උත්සවයට එන අයව පුදුම කරවන්න පුලුවන්නම් ඔයාගේ මංගල උත්සවය ඔයාලට වගේම එන අයටත් අමතක නොවන අවස්තාවක් වේවි.

අපි බලමුකො එහෙනම් මොනවද මේ අලුත් අදහස් කියල. මමනම් යෝජනා කරන්නේ ඔයාලත් ඔයාලගේ මංගල උත්සවයට මේ වගෙන් එකක් හරි කරලා බලන්න කියල.

ඔයාලට පුළුවන් සම්ප්‍රදායික Wedding Card එක වෙනුවට Golden Ticket එකක් විදිහට ඔක්කොටම ආරාධනා කරන්න.

සම්ප්‍රදායික එන යට අත්සන් කරන්න තියන පොතක් වෙනුවට බිත්තියක හෝ මේසයක් උඩ වෙනත් ලොකුවට “Happy Wedded Life” වදනක් හෝ එවැනි දෙයක් තුල අත්සන් කරන්න හෝ අතක සටහනක් තියන්න හදල දෙන්න පුළුවන්.

මංගල උත්සවයකට එන යට තියන තව ප්‍රශ්නයක් තමයි සුවද විලුන් එකේ සුවද දවල් වෙනකොට නැති වීම, මුණ පිහදගන්නවත් ටිෂූ කොළ නැති වීම, සම වියලිම වගේ දේවල් වෙන්න පුළුවන් ඉතින් ඔයාලට පුළුවන් “මංගල හදිසි කට්ටලයක් – Wedding day Emergency Kit” එකක් වගේ හදල දෙන්න ඔය මම ඉස්සෙල්ල කිව දේවල් වලට සහනයක් වශයෙන්.ඒ කට්ටලයට ටිෂූ කොළ , සම වියලීමෙන් ආරක්ෂා වීමට භාවිතා කරන ක්‍රීම් , සුවද විලවුම් , හා මේකප් සෙට් එකක් වගෙත් තියන්න පුළුවන්.

සම්ප්‍රදායික මංගල කේක් එක වෙනුවට කුඩා ඉතා අලංකාරවත් කේක්දෙන්න පුළුවන්.

අපිට මඟුල් ගෙදරකටි වෙන හොදම දෙයක් තමා එන අයව සමහර විට අපි දන්නේ නැති එක ඉතින් එකටත් පුළුවන් හොද වැඩක් කරන්න, පොඩි Notice Board එකක අපිට පුළුවන් අපි ඇරයුම් කරපු අයගේ ඵොතොඑ කක එක්ක එයාල ගැන විස්තරයක් දන්න. එත් හොදම දේ තමා එයාලගේ Funny ෆොටෝ සහ එයාල කරපු විහුලු සහගත දේවල් දන එක, එකෙන් ඔක්කොමල විනෝදයක් ලබයි.

අපි අපේ මංගල දවසට එන අයට Thank You Card දෙනවා නේද ඉතින් එක දෙන ගමන්ම මෙහෙම වැඩක් කරන්න බිද බලන්නකෝ , හොටෙල් එකක කෑම එක ගන්න තියන හැන්ද සහ ගෑරුප්පුව රිබන් එකකින් බැදලා තැන්ක්ස් කරන්නත් පුළුවන්.

ඒ වගේමයි මේකනම් පොඩ්ඩක් අමාරුයි ඉතින් , විශාල භාජනයක විවිද වර්ගයේ Cocktails දල තියන්න පුළුවන් අවශ්‍ය යට ඇවිත් ගන්න.

මේකනම් අනිවා කරන්න කියල මම කියනවා ඔයාලට පුළුවන් ඔයාගේ මංගල මල් කලබ ආරක්ෂිතව සංරක්ෂණය කරලා තියාගන්න.

තව දෙයක් ඔයාලට පුළුවන් හොද චිත්‍ර ශිල්පියෙකුට කියල ඔයාලගේ චිත්‍රයක් අන්දවා ගන්නත් එකත් වෙනස්ම අකාරයේ දෙයක්.

තව දෙයක් ඔයාලට පුළුවන් එන අයට විනේ විදුරුවන් එකේ ඔයාල දෙන්නගේ නමයි මංගල දිනයයි සදහන් කරලා තෑග්ගක් විදිහට දෙන්න එයාල එක හැමදම ලග තියා ගනියි.

ඉතින් ඔයාලත් ඔයාලගේ මංගල දිනය දවසේ මේ වගේ දෙයක් කරලා බලන්න කියල මම ඔයාලට කියනව.

ඔබට ඔබගේ මංගල දිනය, උපන්දින සාදය, හෝ වෙනත් ඕනෑම උත්සව අවශ්‍යතාවන්ට අවශ්‍ය වන සේවාවන් සදහා අදම පිවිසෙන්න www.function.lk

198total visits,1visits today

Leave a Comment

Your email address will not be published.