flower popup

ත්‍රිමාන මල් සහිත ලස්සන කාඩ්පතක් නිර්මාණය කිරීම (www.function.lk)

අද අපි නිර්මාණය කරන්න යන්නේ ලස්සන ත්‍රිමාන මලක් සහිත කාඩ්පතක්,මෙය නිර්මාණය කිරීම ඉතාමත් පහසු අතර නමුත් මෙය ඉතාමත් අලංකාරව නිර්මාණය කර ඔබගේ සමිපමතයන්ට ලබාදීම සිදුකර ඔවුන්ව ඉතාමත් සතුටට පත් කල හැකිය. අප දැන් මෙයට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාදැයි සොයා බලමු.

අවශ්‍ය අමුද්‍රව්‍

කළු ධ්‍රෝවින් කොලයක් (A4 ප්‍රමාණයේ)

පැන්සලක්

රතු පැහැයෙන් ටිෂූ කොළ 8 ක්

ඉදි කට්ටක් සහ නුලක්

අඩි රුලක්

ගම් බෝතලයක්

ඔබට ඔබගේ මංගල දිනය, උපන්දින සාදය, හෝ වෙනත් ඕනෑම උත්සව අවශ්‍යතාවන්ට අවශ්‍ය වන සේවාවන් සදහා අදම පිවිසෙන්න www.function.lk

391total visits,2visits today

1 Comment

  1. Prasanna Madushanka Bandara

    - 12th May 2019

    Wow Fantastic

Leave a Comment

Your email address will not be published.